General20 November 2025

කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

කොළඹ සහ බදුල්ල අතර අද රාත්‍රියේ (20) ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes