ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබෙනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත වුණා.
මෙම සිදුවීම වාර්තා වූයේ ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී යි.
විරෝධතාකරුවන් පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
මට්ටක්කුලියේ රිය අනතුරෙන් මරණ 03 දක්වා ඉහළට – 12ක් රෝහලේ
Local
16 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක්: දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට
Local
16 September 2026
රථ තුනක් ගැටී මට්ටක්කුලිය සලිත කළ මාරක අනතුර දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රුමේෂ් තරංගට
Local
16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය
Local
16 September 2026
ගෞතම් අදානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ෂෑං යිමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
Local
16 September 2026
වර්ජනයට පෙරම දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙන බවට වෘත්තිය සමිතිවලින් චෝදනා
Local
16 September 2026
අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ
Local
16 September 2026
රුමේෂ් තරංගට ලබාදෙන හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන්
Local
16 September 2026
එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි
Local
16 September 2026