International24 November 2025

ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු සුප්‍රකට රංගන ශිල්පීන්වන සනී ඩියෝල් සහ බොබී ඩියෝල් පියා වෙයි.

ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දශක ගණනාවක් පුරා චිත්‍රපට විශාල සංඛාවකට දායකත්වය ලබා දී තිබෙනවා.

ඔහු ඉන්දීය සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ඉහළින්ම ඇගයීමට ලක්වූවෙක්.
Related recommendation
Hiru TV News | Programmes