2026 පෙබරවාරි 7 වන දින ආරම්භ වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලාන තරග කාලසටහන නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව ද ඇතුළත් වෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු තරගය පෙබරවාරි 08 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති.
ඒ අනුව පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ ක්‍රිඩාංගන 5ක සහ ශ්‍රි ලංකාවේ ක්‍රිඩාංගන 3ක පවත්වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිල වශයෙන් නිවේදනය කරන්නේ.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළදී පැවැත්වෙන තරග පල්ලෙකැලේ, ආර්. ප්‍රේමදාස සහ එස්.එස්.සී යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

Latest News
ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන 20යි 20 තරගය අද
Local
17 September 2026
AI පද්ධතිවල අනපේක්ෂිත හැසිරීම් ගැන නිතිපතා වාර්තා කිරීමට OpenAI දැඩි අවධානයෙන්
Local
17 September 2026
ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි - විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා
Local
17 September 2026
ඊශ්‍රායලයට බෝම්බ අලෙවිය ගැන ප්‍රධාන අමෙරිකානු ඩිමොක්රටික් මන්ත්‍රීවරයෙකුගේ විරෝධය
Local
17 September 2026
15 වැනි IMF - ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
Local
17 September 2026
මට්ටක්කුලියේ මාරක අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු පොලිසියට භාරවෙයි
Local
17 September 2026
ඇමසන් සේවකයින්ගේ පැයක අවම වැටුප ඩොලර් 20ක් දක්වා ඉහළට
Local
17 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
17 September 2026
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ධාවනයේ
Local
17 September 2026
අමෙරිකානු ෆෙඩරල් සංචිතය 2023න් පසු පළමු වරට පොලී අනුපාත ඉහළ දමයි
Local
17 September 2026