International26 November 2025

ජකර්තා ටෝකියෝ පරදවයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මිලියන 41.9 ක ජනගහනයක් සහිත ඉන්දුනිසියාවේ අගනුවර වන ජකර්තා නගරය ලොව වැඩිම ජනගහණය සහිත නගරය ලෙස නම්කර තිබෙනවා.

ඒ අනුව, දශක ගණනාවක් එම වාර්තාවට හිමිකම් කියූ ජපානයේ ටෝකියෝ අගනුවර තුන්වන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවරයි.
Related recommendation
Hiru TV News | Programmes