මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
ඒ අයහපත් කාලගුණය හේතුවෙන්.
මේ අතර, මහඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට අධික ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මහඔය ද්‍රෝණියේ පිහිටි අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ගංවතුර තත්ත්වය බලපා තිබෙනවා.

Latest News
පොලිසියෙන් කියා පෙම්වතුන් කොල්ලකෑ කතක් ඇතුළු තිදෙනෙක් දැලේ
Local
20 September 2026
“පොලීසියට ලස්සන යුනිෆෝම් එකක්” - ජනපති අකුරැස්සේදී කියයි
Local
20 September 2026
මේ වසර අවසානයේදී රාජ්‍ය සේවයට 120,000ක් බඳවා ගන්නවා - ජනපති
Local
20 September 2026
ලබන මාසයේදි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරනවා - ජනපති
Local
20 September 2026
දිට්වාවෙන් සම්පූර්ණයෙන්ම හානිවූ නිවාස 25,000ක් සදහා එක් නිවෙසකට රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට තීරණය කළා - ජනපති
Local
20 September 2026
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
Local
20 September 2026
ඕන සහතිකයක් ගන්න ඉඹුල්ගොඩට එන්න : ගම්පහ බුද්ධි කොට්ඨාසය කොටු කරගත් ජාවාරම
Local
20 September 2026