General27 November 2025

බෙන්තර පරණ පාලම කඩා වැටේ

බෙන්තර පරණ පාලම ඊයේ රාත්‍රියේ ඇතිවූ අධික වර්ෂාව හේතු කොටගෙන, පාලමේ කොටසක් කඩා වැටී තිබෙනවා.

බෙන්තර ගඟේ ගලා ගිය සැඩ පහරට අසුවී එම කොටස කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පාලම 1902 වසරේ ඉදිකරන ලද පාලමක්.

නව පාලම ඉදිකිරීමෙන් පසුව මෙම පාලම ගමනාගමනය නතර කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes