General27 November 2025

දුම්රිය කිහිපයක ධාවනය අද අවලංගුයි

මහනුවර - මාතලේ මාර්ගයේ දුම්රිය ධාවනය අද (27) අවලංගු කර තිබෙනවා.

එමෙන්ම මඩකළපුව, මීනගයා නගරාන්තර දුම්රියත්, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියත් අද අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes