පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර පවසා ඇත්තේ.
දැනට පවතින අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබෙන අතර ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, රට පුරා පවතින මෙම අවදානම් තත්ත්වයන් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත.

Latest News
හූති සටන්කාමීන් සෞදි යානයක් බිම හෙළයි - වීඩියෝවකුත් නිකුත් කරයි
Local
17 September 2026
යෞවනයන්ගේ Snapchat භාවිතය සීමා කරන්න සමාගමෙන් සූදානමක්
Local
17 September 2026
අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දිනය අදයි
Local
17 September 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට
Local
17 September 2026
ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන 20යි 20 තරගය අද
Local
17 September 2026
AI පද්ධතිවල අනපේක්ෂිත හැසිරීම් ගැන නිතිපතා වාර්තා කිරීමට OpenAI දැඩි අවධානයෙන්
Local
17 September 2026
ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි - විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා
Local
17 September 2026
ඊශ්‍රායලයට බෝම්බ අලෙවිය ගැන ප්‍රධාන අමෙරිකානු ඩිමොක්රටික් මන්ත්‍රීවරයෙකුගේ විරෝධය
Local
17 September 2026
15 වැනි IMF - ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
Local
17 September 2026
මට්ටක්කුලියේ මාරක අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු පොලිසියට භාරවෙයි
Local
17 September 2026