පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර පවසා ඇත්තේ.
දැනට පවතින අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබෙන අතර ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, රට පුරා පවතින මෙම අවදානම් තත්ත්වයන් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත.

Latest News
නිරිතදිගට හෙට සිට වැසි වැඩිවේ
Local
18 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Local
18 September 2026
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු මගීන්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආසන පටි පැළඳීම අනිවාර්යයි
Local
18 September 2026
දෙහිවල ඝාතනයට බෝම්බය ගෙනා සැකකරු අත්අඩංගුවට: රුපියල් 75,000ක කොන්ත්‍රාත්තුවක් බවට හෙළිවෙයි
Local
18 September 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි
Local
18 September 2026
කොළඹ වරාය ආසන්නයේදී මුහුදට වැටුණු නාවික නියමුවෙකු නාවික හමුදාව විසින් මුදා ගනී
Local
18 September 2026
හිරු CIA හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි: විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ
Local
18 September 2026
ඇස් දෙක ඇරගෙන නිදාගන්න මාලිමාවේ කඩුවෙල නගරාධිපති
Local
18 September 2026
අනුරාධපුරයේ ඉදිකළ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි
Local
18 September 2026
මාළු මිල පහළට
Local
18 September 2026