General28 November 2025

පාසල් නැවත ආරම්භය දෙසැම්බර් 16 වැනිදා

පාසල් නැවත ආරම්භ කිරීම දෙසැම්බර් 16 වනදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
Related recommendation
Hiru TV News | Programmes