මහජන හදිසි අවස්ථා රෙගුලාසි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මහජන හදිසි අවශ්‍යතා රෙගුලාසි මෙසේ ගැසට් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින්, 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල අනුව ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව මුළුල්ලේම මෙසේ ප්‍රකාශයට කර තිබෙනවා.

Latest News
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
Local
18 September 2026
‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු
Local
18 September 2026
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
Local
18 September 2026
සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි
Local
18 September 2026
සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? නියෝගය නොවැම්බර් 27දා
Local
18 September 2026
මලාවිහිදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මුදාගනී : පැහැරගත් බවට සැක 4ක් මරුට
Local
18 September 2026
ෆේස්බුක් සටහනකට සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම : රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නවා - විදේශ අමාත්‍යාංශය
Local
18 September 2026
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී : වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට
Local
18 September 2026
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට
Local
18 September 2026