ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ විවිධ ස්ථානවල සිරවී සිටින පුද්ගලයින් 227 දෙනෙකු මුදාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට කටයුතු කර තිබෙනවා.
මේ අනුව, මාවිල්ආරු ප්‍රදේශයේ පුද්ගලයින් 211 දෙනෙකු, පොළොන්නරුව සෝමාවතිය පුදබිම ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනෙකු, අම්පාර, කඩිගාව පාලම අසල පුද්ගලයින් 7 දෙනෙකු සහ ආණමඩුව, පූච්චන්කුළම ප්‍රදේශයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මුදාගත් පිරිස අතරට ඇතුළත්.
මේ අතර කොත්මලේ ප්‍රදේශයේ නායයෑම් සහ ආපදා හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 24 දෙනෙකු මුදාගැනීමට ද ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.
මේ අනුව, එම්.අයි - 17 ඉන්දියානු ගුවන් යානයකින් මෙලෙස මුදාගෙන ඇත්තේ තුවාල ලැබූ සහ රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයින් බවයි ගුවන් හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Latest News
ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි
Local
23 September 2026
අනෝජන්ගේ නිදහස පතා ගංගාරාමයේදී සර්ව ආගමික හමුවක්
Local
23 September 2026
ප්රජාතන්ත්රවාදයේ ඝාතකයන් ලෙස රජය සහ ජනාධිපති ඉතිහාසගත වන බව විපක්ෂ නායක සජිත් කියයි
Local
23 September 2026
වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්
Local
23 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය: තීරණය මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට යොමු කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
23 September 2026
තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ
Local
23 September 2026
පන්නලදී රියත් සමග වටකර ඇල්ලූ සැකකරුවන්ගේ නිවසෙනුත් මත්ද්‍රව්‍ය හා ලක්ෂ 16ක මුදල් හමුවේ
Local
23 September 2026
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
Local
23 September 2026
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්
Local
23 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 31.14කින් ඉහළට
Local
23 September 2026