චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමක් සඳහා සහභාගී වූ නාවික හමුදා භටයින් පස් දෙනෙකු අතුරුදන් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
නාවික හමුදාව සඳහන් කළේ, අතුරුදන් වූ සෙබළුන් සොයා මේ වන විටත් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
නාවික හමුදාව සඳහන් කළේ, අතුරුදන් වූ සෙබළුන් සොයා මේ වන විටත් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
Latest News
දඹුල්ල පාසලේ විදුහල්පතිවරයා බිලිගත් අනතුරේ බස් රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව හෙළිවෙයි
Local
19 September 2026
සම්පූර්ණයෙන්ම හිස් කළ රජරට හදවත නැවත ගැබ්බර වෙයි
Local
19 September 2026
කෑගල්ල නගරයේ හෝටලයක සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙකුට තුවාල!
Local
19 September 2026
නව වල් බළල් විශේෂයක් බොලිවියාවේ වනාන්තරයකින් මතුවෙයි
Local
19 September 2026
ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ තැනැත්තියක් අත්අඩංගුවට
Local
19 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය 16 හැවිරිදි නුයාරා ප්‍රනාන්දුට!
Local
19 September 2026
කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ දැවැන්ත ආන්දෝලනයක්: Gemini AI විසින් සමාගම් තුනක පද්ධති හැක් කරයි!
Local
19 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග අද ජපානයට: අමාත්‍යංශයේ හෙල්ල කට්ටලය පසුව ජපානයට
Local
19 September 2026
ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් විශ්‍රාම යාමට ආසන්නයි: ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
Local
19 September 2026
ග්‍රීන්ලන්තය ගැන ඩෙන්මාර්කය සමග එකඟතාවයකට පැමිණි බව අමෙරිකා ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
19 September 2026