ආපදා කලාපවල ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ගුවන් ගමන්වලට අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් බාධා කරන බැවින්, එම ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැඩි ලෙස අවධාරණය කරන්නේ අනතුරුදායක ගලවා ගැනීමේ ගුවන් ගමන්වලට බාධා නොකිරීමට, ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වලකින ලෙසයි.
එමෙන්ම, සියලුම ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් කටයුතු 0112343970, 0112343971 සහ 115 ක්ෂණික ඇමතුම් අංක යටතේ කල්තියා වාර්තා කළ යුතු බවයි.

Latest News
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
Local
18 September 2026
‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු
Local
18 September 2026
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
Local
18 September 2026
සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි
Local
18 September 2026
සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? නියෝගය නොවැම්බර් 27දා
Local
18 September 2026
මලාවිහිදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මුදාගනී : පැහැරගත් බවට සැක 4ක් මරුට
Local
18 September 2026
ෆේස්බුක් සටහනකට සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම : රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නවා - විදේශ අමාත්‍යාංශය
Local
18 September 2026
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී : වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට
Local
18 September 2026
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට
Local
18 September 2026