General01 December 2025

චීන වරායේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

චීන වරාය 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes