General03 December 2025

කඩුවෙල අන්තර් හුවමාරුව ගමනාගමනය සඳහා විවෘත කෙරේ

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මේ වනවිට සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

පොලිසිය විසින් මේ බව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes