2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේදි අද (05) සම්මත වුනා.
අද ප.ව. 7.30 ට පමණ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් ද විරුද්ධව ඡන්ද 01ක්ද හිමි වුණා.
ජන්දය ලබා දීමෙන් දෙදෙනෙක් වැළකී සිටියා.
2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අනතුරුව නොවැම්බර් 08 සිට 14 දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණා
මේ අනුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වුණා.

Latest News
අකුණක් රැගෙන ගිය මල් කැකුළක්
Local
21 September 2026
කළු ජාතික සේවකයන්ට වෙනස්කම් කළ බවට Tesla සමාගමට නඩුව පත්තු වෙයි
Local
21 September 2026
අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්
Local
21 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට – සාධාරණය ඉල්ලා කටුවපිටියේ සාමකාමී විරෝධතාවයක්
Local
21 September 2026
අවසර නැතුව වෙඩින් වල සිංදු කිව්වොත් වැඩ වරදියි : බලපත්‍රයක් අනිවාර්යයි
Local
21 September 2026
චීනය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ පැළ 14ක් වගා කරයි
Local
21 September 2026
90%ක ඡන්ද ගණන් කර අවසන් - රුසියාවේ බලය තවදුරටත් පුටින්ගේ පක්ෂයට
Local
21 September 2026
සෞදියේ මරණ දඬුවම හිමිවූ අනෝජන්ගේ දෙමාපියෝ ජනපති හමුවෙති
Local
21 September 2026
''උපාධිධාරීන්ගෙන් 43%කට රැකියා නෑ'' දකුණු ආසියාවේ තරුණ රැකියා අර්බුදය ගැන IMF අනතුරු අඟවයි
Local
21 September 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට
Local
21 September 2026