හෙට (9) සිට සිකුරාදා (12) දක්වා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සහ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 75-100 අතර තද වැසි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද සවස බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

Latest News
පුංචි ලෝකාන්තයෙන් වැටුණු තරුණයාගේ සිරුර ගොඩගනී
Local
17 September 2026
අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
Local
17 September 2026
චීන හයිබ්‍රිඩ් මෝටර් රථවලට යුරෝපයෙන් සීමාවක්
Local
17 September 2026
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක්
Local
17 September 2026
අරවින්ද ද සිල්වාගේ සහ ඔහුගේ බිරිඳගේ වරෙන්තු ආපසු කැඳවයි
Local
17 September 2026
වාහන මිල පහළට
Local
17 September 2026
පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව අංක කිහිපයක්
Local
17 September 2026
වත්තල ''ශාරුක්ඛාන්''ගේ කෝටි 9කට අධික දේපළ තහනම් කෙරේ
Local
17 September 2026
මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
17 September 2026