ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, සබරගමුව, දකුණ යන පළාත්වල මෙන්ම කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමක් කරා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් තවදුරටත් නොපවතින බවයි.

Latest News
දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
20 September 2026
දියණියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාවහන් නොමැතිව දිවූ ඉන්දීය මවගේ කතාව සමාජ මාධ්‍ය කළඹයි
Local
20 September 2026
අදත් තැන් දෙකක ජනපති ප්‍රධානත්වයෙන් මහ රැළි
Local
20 September 2026
ගංවතුරෙන් බැටකෑ නේපාලයට ඉන්දියාවෙන් තවත් සහන ද්‍රව්‍ය ටොන් 11ක්
Local
20 September 2026
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්
Local
20 September 2026
කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර මට්ටමේ: සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
පාකිස්ථානය දණගස්වමින් සිංහධේනුවෝ ආසියානු රන් පදක්කම් සටනට!
Local
20 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට: අමාත්‍ය සුසිල් රණසිංහ
Local
20 September 2026
මහනුවර පස්බාගේ කෝරලේ ප්‍රා. ලේ. කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
ග්‍රීන්ලන්තය සම්බන්ධ ට්‍රම්ප්ගේ ගිවිසුම ගැන ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය කොළ එළි දල්වයි
Local
20 September 2026