ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.
සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ජාතික ජන බලවේගයේ බියගම ආසන ප්‍රධාන සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල පැදවු ජීප්රථය කාන්තාවක් පැදවු මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වූයේ ඊයේ (11) රාත්රියේදීයි.
මේ අනතුරින් පාර්ලිමේන්තු මන්ත්රීවරයාත්, අනතුරට ලක්වූ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සමඟ කුඩා බිළිඳකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.
අන්තරාදායක රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ.

Latest News
වසර 38ක සේවයකට සමුදෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ වෙනුවෙන් පොලිස්පතිගෙන් උපහාරයක්
Local
19 September 2026
සංචාරකයන් පිරිසක් රැගෙත් වෑන් රථයක යතුරුපැදියක් ගැටී තරුණියක් ජීවිතක්ෂයට
Local
19 September 2026
RMV අක්‍රමිකතා සහ මහජන පීඩාවන් දැන්වීමට නව WhatsApp අංකයක්!
Local
19 September 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
Local
19 September 2026
රත්තරන් නගින නගින ගානට - රන් පවුමත් අහස උසට
Local
19 September 2026
සෞදි අරාබියේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ අනතුරු ඇඟවීම් ඉවත් කරයි
Local
19 September 2026
දඹුල්ල පාසලේ විදුහල්පතිවරයා බිලිගත් අනතුරේ බස් රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව හෙළිවෙයි
Local
19 September 2026
සම්පූර්ණයෙන්ම හිස් කළ රජරට හදවත නැවත ගැබ්බර වෙයි
Local
19 September 2026
කෑගල්ල නගරයේ හෝටලයක සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙකුට තුවාල!
Local
19 September 2026
නව වල් බළල් විශේෂයක් බොලිවියාවේ වනාන්තරයකින් මතුවෙයි
Local
19 September 2026