උතුරු කැරොලිනාවේ අයර්ඩෙල් ප්‍රාන්තයේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් කඩා වැටුණු බව එම ගුවන්තොටුපළ නිවේදනය කර තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ අද පෙරවරුවේදී යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර අනතුර සිදුව ඇති බවයි.
ගුවන් යානය කඩා වැටෙන විට පිපිරීමක් සිදුවී ගිනිදැල්වලින් ඇවිලී ගිය අතර අනතුර සිදු වූ ස්ථානයේ විශාල ගිනි ජාලාවක් විහිදෙන බව වීඩියෝ මගින් පෙනී යයි.
මෙම අනතුර හේතුවෙන් ස්ටේට්ස්විල් හි සැතපුම් ගණනාවක් දුරට දුමාරය දර්ශනය වී තිබෙනවා.
අනතුරෙන් මරණ වාර්තා වන බවට අයර්ඩෙල් ප්‍රාන්තයේ ෂෙරිෆ්වරයා දේශීය මාධ්‍ය වෙත දැනුම් දී තිබුණා.
දේශීය මාධ්‍ය පවසන්නේ දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි.
කෙසේ වෙතත්, අනතුරට පත් වූ යානයේ කොපමණ පිරිසක් සිටියාද යන්න තවමත් පැහැදිලි නැහැ.

Cessna C550 යානයක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි පැවසෙන අතර එහි සාමාන්‍යයෙන් මගීන් 8ත් 10ත් අතර සංඛ්‍යාවකට ගමන් කළ හැකි බවයි පැවසෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.Latest News
නව වල් බළල් විශේෂයක් බොලිවියාවේ වනාන්තරයකින් මතුවෙයි
Local
19 September 2026
ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ තැනැත්තියක් අත්අඩංගුවට
Local
19 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය 16 හැවිරිදි නුයාරා ප්‍රනාන්දුට!
Local
19 September 2026
කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ දැවැන්ත ආන්දෝලනයක්: Gemini AI විසින් සමාගම් තුනක පද්ධති හැක් කරයි!
Local
19 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග අද ජපානයට: අමාත්‍යංශයේ හෙල්ල කට්ටලය පසුව ජපානයට
Local
19 September 2026
ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් විශ්‍රාම යාමට ආසන්නයි: ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
Local
19 September 2026
ග්‍රීන්ලන්තය ගැන ඩෙන්මාර්කය සමග එකඟතාවයකට පැමිණි බව අමෙරිකා ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
19 September 2026
රුසියානු සම්බාධක පනත් කෙටුම්පතට ට්‍රම්ප් අත්සන් තබයි: ඉන්දියාවට සහ චීනයට 100%ක තීරුබදු අවදානමක්!
Local
19 September 2026
සෞදියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජ් වෙනුවෙන් දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු එකතුවෙයි : සමාව දෙන්නැයි සෞදි රජුගෙන් ඉල්ලීමක් කරන්න සැරසෙයි
Local
19 September 2026
ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
Local
19 September 2026