මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම් නිවේදන හෙට පෙ.ව 8 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම් නිවේදන හෙට පෙ.ව 8 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
Latest News
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙටත් මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
21 September 2026
කහව මංසන්ධියේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි
Local
21 September 2026
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පරිහරණයට පරිගණක තියෙන්නේ 21.3%කට විතරයි - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
Local
21 September 2026
දේශීය ක්‍රිකට් තරග ව්‍යුහයේ වෙනසක් – Tier ‘A’ කණ්ඩායම් 10කට අඩු කිරීමට සැලසුම්
Local
21 September 2026
ආසියානු ක්‍රීඩා උලළේ ශ්‍රී ලංකාවට බොක්සිං ජයක්
Local
21 September 2026
අතුරුගිරියේ සහ හබරකඩ වෙඩි ප්‍රහාර දෙක සිදුකළේ කොස්මල්ලිගේ උපදෙස් මතයි - සැකකරුවන් පාපොච්ඡාරණයක
Local
21 September 2026
"ලොකු පැටී"ගේ කෝටි 3.5ක දේපළ තහනම් කෙරේ
Local
21 September 2026
ගම්පහ "අපේ නිවහන" ජවිපෙ පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක්
Local
21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ලබන 1 දක්වා යළිත් රිමාන්ඩ්
Local
21 September 2026
බඹර ප්‍රහාරයකින් කම්කරුවෙක් මරුට: හත් දෙනෙක් රෝහලේ
Local
21 September 2026