ඉරාන රජයට එරෙහි විරෝධතාකරුවන් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු ඉල්ලා සිටින්නේ විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි.
"ඉරාන දේශප්‍රේමීනි, දිගටම විරෝධතාවල නිරත වන්න - ඔබේ ආයතනවල බලය අල්ලා ගන්න" යනුවෙන් ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම ඉරාන වැසියන් දිරිමත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ "උදව් එමින් පවතිනවා" (HELP IS ON ITS WAY) යනුවෙන්.
ඉරානයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයකදී ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස ප්‍රසිද්ධියේ සහය පළ කිරීම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

Latest News
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
Local
18 September 2026
‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු
Local
18 September 2026
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
Local
18 September 2026
සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි
Local
18 September 2026
සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? නියෝගය නොවැම්බර් 27දා
Local
18 September 2026
මලාවිහිදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මුදාගනී : පැහැරගත් බවට සැක 4ක් මරුට
Local
18 September 2026
ෆේස්බුක් සටහනකට සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම : රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නවා - විදේශ අමාත්‍යාංශය
Local
18 September 2026
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී : වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට
Local
18 September 2026
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට
Local
18 September 2026