තායිලන්තයේ අගනුවර සිට එරට ඊසානදිග ප්‍රදේශය බලා ධාවනය වූ දුම්රියක් මතට ඉදිකිරීම් දොඹකරයක් කඩාවැටීම හේතුවෙන් ඊයේ එම දුම්රිය පීලි පැනීමකට ලක්වී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම අනතුර සිදුවී ඇත්තේ බැංකොක් නුවර සිට කිලෝමීටර 230ක් (සැතපුම් 143ක්) ඊසාන දෙසින් පිහිටි නකොන් රැචසිමා පළාතේ සිඛියෝ දිස්ත්‍රික්කයේදීයි.
අනතුරට පත්වන අවස්ථාවේදී දුම්රිය උබොන් රචතානි ප්‍රදේශය බලා ගමන් කරමින් තිබුණා.
අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක වැඩ කරමින් තිබූ දොඹකරයක් මෙලෙස ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය පීලි පැන කෙටි වෙලාවක් ගින්නක් ද හටගැනුණා.
දැනට එම ගින්න නිවා දමා ඇති අතර සහන සේවා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

Latest News
තායි කතුන් 3ක් මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
Local
20 September 2026
2026 ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි
Local
20 September 2026
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි තුනක්: කටාර් හරහා ට්‍රම්ප්ට දැනුම් දෙයි
Local
20 September 2026
කළුබෝවිල අවිශ්කගේ ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග STF දැලේ
Local
20 September 2026
ඇසට සවියක් ඉගෙනුමට ශක්තියක් - සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
Local
19 September 2026
ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්
Local
19 September 2026
එංගලන්තයේදී සිංහයන් 'පූස් පැටවුන්' වෙයි: අඛණ්ඩ 15 වන T20 පරාජයත් සමග ශ්‍රී ලංකාව අසරණයි
Local
19 September 2026
රන්වේ විරෝධතාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු CFDA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
Local
19 September 2026
"ඔහුට ඕන වුණේ මුළු මාධ්‍ය කණ්ඩායමම එළවන්න" : මාධ්‍ය ආයතන තහනම් කළ ට්‍රම්ප්ගේ තීරණයට හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම්ගෙන් හෙළිදරව්වක්
Local
19 September 2026
අවසන් පන්දුවාර 20 තරගයේදී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්
Local
19 September 2026