කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේකකට රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි එම සංගමය පවසන්නේ.
ඒ අනුව හෙට දිනයේ සිට මෙම අඩුකිරීම ක්‍රියාත්මක වනු ඇති.
ආනයනික කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු.125 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.50 කින් ඊයේ දිනයේ අඩුකරනු ලැබුවා
අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි එම සංගමය පවසන්නේ.
ඒ අනුව හෙට දිනයේ සිට මෙම අඩුකිරීම ක්‍රියාත්මක වනු ඇති.
ආනයනික කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු.125 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.50 කින් ඊයේ දිනයේ අඩුකරනු ලැබුවා
Latest News
ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
Local
17 September 2026
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
Local
17 September 2026
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
Local
17 September 2026
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145ක් සහ මාංචු කුට්ටමක් CID අත්අඩංගුවට
Local
17 September 2026
ජනපති අනුර සහ IMF නියෝජිතයින් අතර හමුවක්
Local
17 September 2026
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
Local
17 September 2026
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
Local
17 September 2026
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
Local
17 September 2026
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026