පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද (03) උදෑසන පොලිසියට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුගිය ජනවාරි මස 8 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාරවී ඇත්තේ.

Latest News
රාජ්‍ය සේවා නෙට්බෝල් පිටියේ ගුවන් හමුදාව දස්කම් පායි
Local
20 September 2026
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්: මිලිමීටර් 210කට අධිකයි
Local
20 September 2026
පොලිසියෙන් කියා පෙම්වතුන් කොල්ලකෑ කතක් ඇතුළු තිදෙනෙක් දැලේ
Local
20 September 2026
“පොලීසියට ලස්සන යුනිෆෝම් එකක්” - ජනපති අකුරැස්සේදී කියයි
Local
20 September 2026
මේ වසර අවසානයේදී රාජ්‍ය සේවයට 120,000ක් බඳවා ගන්නවා - ජනපති
Local
20 September 2026
ලබන මාසයේදි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරනවා - ජනපති
Local
20 September 2026
දිට්වාවෙන් සම්පූර්ණයෙන්ම හානිවූ නිවාස 25,000ක් සදහා එක් නිවෙසකට රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට තීරණය කළා - ජනපති
Local
20 September 2026
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026