බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Latest News
පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව අංක කිහිපයක්
Local
17 September 2026
වත්තල ''ශාරුක්ඛාන්''ගේ කෝටි 9කට අධික දේපළ තහනම් කෙරේ
Local
17 September 2026
මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
17 September 2026
Volvo වෙතින් 2030ට පෙර නව මෝටර් රථ මාදිලි 13ක්
Local
17 September 2026
විනිසුරුවරුන්ගේ වැටුපෙන් APIT අය කිරීම නීත්‍යනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
Local
17 September 2026
රුපියල් 500ක අල්ලසක් ගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක් අත්අඩංගුවට
Local
17 September 2026
HIV ආසාදන ඉහළ යාමත් සමග ෆීජි රාජ්‍යය ජාතික අර්බුදයක් ප්‍රකාශයට පත් කරයි
Local
17 September 2026
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් පුද්ගලයෙකුට මහ බැංකුවෙන් තහනමක්
Local
17 September 2026
මට්ටක්කුලියේ තිදෙනෙකුට මරු කැඳවූ අනතුරේ රියදුරු ගංජා භාවිත කර සිටි බව හෙළිවෙයි
Local
17 September 2026