2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (07) සිට මාර්තු 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරග පැවැත්වෙන දිනයන්ට අදාළව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇත්තේ.
මෙම ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධරයන් 1500ක ප්‍රමාණයක් සහ රථවාහන නිලධරයන් 600ක ප්‍රමාණයක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එසේම ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භුමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, විදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන ඒම තහනම් බව පොලිසිය පවසනවා.
ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තරග වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පහත පරිදි වේ.
මෙහිදී පහත මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ.
වින්සන් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රිටෝ බබාපුල්ලේ පාලම පෙදෙස හන්දියෙන් බබාපුල්ලේ දෙසට ඇතුල්වීම.
බබාපුල්ලේ පාලම අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුළු වීම.
සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුළු වීම.
අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගණය දෙසට ඇතුළු වීම.
මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගණය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගණය දෙසට ඇතුළු වීම.
සද්ධර්ම මාවත පන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු වීම.
1. මෙම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය මුල් කරගෙන 2026.02.08, 15 හා 19 යන දිනයන්හි පිළිවලින් ශ්‍රී ලංකාව හා අර්යලන්ත තරගය, ඉන්දියාව හා පකිස්ථානය අතර තරගය හා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග පැවැත්වෙන අතර එම දිනයන්හි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර විශේෂ ප්‍රවාහන සේවයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මෙම තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පැමිණෙන රථවාහන ගාල් කිරීමට ක්‍රීඩාංගණ භූමියේ රථගාල, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මැටිපාක් රථගාල, සූදානම් කර ඇති අතර විශේෂ ප්‍රවාහන සේවය පැරණි MOD රථගාල හා පෝට්සිටි (Port city) රථගාල සිට ක්‍රියාත්මක වේ.
2. තවද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරඟ පැවැත්වෙන 2026.02.11, 13, 21, 25 හා 27 යන අනෙකුත් දිනයන්හි සාමාන්‍ය පරිදි ක්‍රීඩාංගනය වටා ඇති රථගාල් වල රථ ගාල් කිරීම සඳහා කටයුතු සැලැසුම් කර ඇත.
තවද මේ සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් රථගාල, සතොස රථගාල, සෙබස්තියන් ඇල රථගාල, කෝවිල පාර, ඇපල් වත්ත, අඩි 100 පාර දෙපස රථගාල් කිරීමට පහසුකම් සපයා ඇත.
T-20 තරග පැවැත්වෙන SSC ක්‍රීඩාංගණය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම.
මෙම ක්‍රීඩාංගණය මූලික කරගෙන තරඟ පැවැත්වෙන 2026.02.07, 09, 10, 14 හා 18 යන දිනයන්හි අවස්ථානුකූලව පහත මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කරනු ලබයි.
a. රාජ්‍ය පරිපාලන හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම.
b. මෙට්ලන්ඩ් පෙදෙස විද්‍යා මාවත හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම.
C. විද්‍යා මාවත විජේරාම හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම.
මෙම SSC ක්‍රීඩාංගනය මුල් කරගෙන පැවැත්වෙන තරග සඳහා පහත රථගාල් වෙන්කර ඇත.
i. SSC ක්‍රීඩාංගණ රථගාල
ii. SSC ක්‍රීඩා සමාජ රථගාල
කොළඹ මහ නගර සභාවට අයත් නිදහස් මාවත රථගාල, පදනම් ආයතන මාවත රථගාල, CR&FC රථගාල
iv. ක්‍රීඩා අමාත්‍යංශයට අයත් පරණ මැක්ඩොනල්ඩ් රථගාල
V. රූපවාහිනී රථගාල
vi. BMICH රථගාල

Latest News
දූෂණ විරෝධී සංශෝධන පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූලයි: සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විමසුමක් ඕනෑ
Local
22 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක පවසයි: සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය ප්‍රමාණවත්: ජනමත විමසුමක් අවශ්‍ය නෑ
Local
22 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයි
Local
22 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
22 September 2026
චමරිලාගේ රන් සටන අද
Local
22 September 2026
UN මහා මණ්ඩල සැසියට ඉරාන විදේශ ඇමැති නිව්යෝර්ක් නුවරට
Local
22 September 2026
රාජ්‍ය අනුග්‍රහයෙන් 'Trump TV' සජීවී නාලිකාව ආරම්භ කෙරේ
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව අද
Local
22 September 2026
පළාත් කිහිපයකට මි.මී. 100ක තද වැසි
Local
22 September 2026
සිවරාසා අනෝජන්ගේ මව හිරු ප්රවෘත්ති මැදිරියට
Local
22 September 2026