ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර‘ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10 ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදාදීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10 ක් සහ පොත් 9,300ක ප්‍රමාණයක් බෙදා දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනවා.

Latest News
අමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් අඩාල වෙයි
Local
22 September 2026
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ රෝහල් හදන්න ඇපලෝ කැමැත්ත - විජිත හේරත් සමඟ සාකච්ඡාවක්
Local
21 September 2026
ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix තරුවට සමාජ මාධ්‍ය විරෝධයක්
Local
21 September 2026
මාලිමාවට දරදිය ඇද්ද ඔහුට මාලිමාවෙන්ම ගුටි
Local
21 September 2026
'CALIN POPULAR AWARDS 2026' සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
21 September 2026
මාතර, වල්ගමදී මත්ද්‍රව්‍ය 21 Kg ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට හිටපු නාවික කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්‍රමාණයක් සමඟ 4ක් අත්අඩංගුවට
Local
21 September 2026
අනෝජන් නිදහස් කරගන්න සෞදියට විශේෂ දූත පිරිසක් යැවීමට සාකච්ඡා
Local
21 September 2026