General08 February 2026

තැපැල් ගාස්තු ඉහළට: අවම ගාස්තුව 70යි

තැපැල් ගාස්තු හෙට (09) වැනිදා සිට ඉහළ දමන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අවම මුද්දර ගාස්තුව රු.70 ක් වන අතර ලියාපදිංචි ලිපි ගාස්තුත් ඉහළ දමන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes