රස්නායකපුර පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල ලෙස පහරදී ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවලට තමන්ට අභියාචානාධිකරණය මගින් නියම කළ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියෝගය නීතියට පටහැනි බව පවසමින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසි දෙනෙකු ගොනු කල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව විත්තිකරුවන් විසිදෙනාට අභියාචනාධිකරණය මගින් නියම කර ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම යළි තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය විත්තිකරුවන්ට නියම කොට ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම් බලාත්මක කිරීමටයි නියෝග කළේ.
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ එවකට හිටපු උපසභාපතිවරයා සහ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ එවකට හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසි දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබූණා.
දැදුරුඔයේ වැලි ජාවාරමේ නියැලුනු මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම පහරදීම සිදු කලේ 2006 වසරේ මාර්තු මස 3 වන දින වන අතර, ඒ අනුව විත්තිකරුවන්ට දඬුවම් නියමවූයේ සිද්ධියෙන් වසර 22ට පසුවයි.

Latest News
භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට
Local
24 June 2026
HelaGo මාස 5ක් තුළ කිලෝමීටර මිලියනයක කඩයිම පසුකරයි
Local
24 June 2026
ග්‍රාම නිලධාරින් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 June 2026
ඩෙංගු මාරයාට බිලි වූ රුහුණේ සරසවි සිසුවිය: "නොමැරි හිටියොත් එන්නම්" කියා මිතුරියකට එවූ අවසන් පණිවුඩය
Local
24 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
Local
24 June 2026
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Local
24 June 2026
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
Local
24 June 2026
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක
Local
24 June 2026
ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි
Local
24 June 2026
ශ්‍රී ලංකාව CASP-AP සභාපතිත්වය භාරගනිමින් CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කරයි
Local
24 June 2026