අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පකිස්ථානයේ මැදිහත් වීමෙන් පැවති සාකච්ඡාවල පළමු අදියර අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද (11) දින පැවති සාකච්ඡාවලදී දෙපාර්ශවය එළඹි එකඟතාවන් තහවුරු කරමින් දෙරටේ නියෝජිත කණ්ඩායම් මේ වන විට අදාළ ලිඛිත ලේඛන හුවමාරු කර ගනිමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
එමෙන්ම, පවතින ගැටලුවලට අවසන් තීරණාත්මක එකඟතාවක් (Conclusive Agreement) ලබා ගැනීම සඳහා සාකච්ඡා තවත් දිනකින් දීර්ඝ කිරීමට පාකිස්ථාන මැදිහත්කරුවන් උත්සාහ කර ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
කෙසේ නමුත්, සාකච්ඡා දීර්ඝ කිරීමට පාකිස්ථානය දැරූ උත්සාහය මේ දක්වා සාර්ථක වී නොමැති බවත්, නියමිත කාලසටහනට අනුව පළමු අදියර නිමාවට පත්ව ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

Latest News
ඩොලර් මිලියන 2.5ක ණය වංචාවේ COPF වාර්තාව සත්‍යය වසන් කිරීමක් බවට එජාපයෙන් චෝදනා
Local
26 July 2026
රාජගිරිය - ඔබේසේකරපුර පාරේ නිවසක ගින්නක්
Local
26 July 2026
වාහන 1025ක් හම්බන්තොට වරායේ සිරවෙලා: රේගු මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්
Local
26 July 2026
කෝටි 20ක මත්ද්‍රව්‍ය තොගයත් එක්ක අත්අඩංගුවට ගත් කැනේඩියානු චිත්රශිල්පියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට
Local
26 July 2026
මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ වතුපිටිවල SIගේ වැඩ තහනම්
Local
26 July 2026
උපාලි ධර්මදාස ගේ අවසන් කටයුතු බදාදා
Local
26 July 2026
දඹුල්ල - මාතලේ පාරේ අනතුරකින් සිව්දරු මවක් මරුට
Local
26 July 2026
කලවාන වැද්දාගල ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී මියයයි
Local
26 July 2026
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට
Local
26 July 2026
ඩෙංගු රෝගීන් 81,000 පනී
Local
26 July 2026