දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

Latest News
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
Local
18 September 2026
‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු
Local
18 September 2026
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
Local
18 September 2026
සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි
Local
18 September 2026
සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? නියෝගය නොවැම්බර් 27දා
Local
18 September 2026
මලාවිහිදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මුදාගනී : පැහැරගත් බවට සැක 4ක් මරුට
Local
18 September 2026
ෆේස්බුක් සටහනකට සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම : රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නවා - විදේශ අමාත්‍යාංශය
Local
18 September 2026
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී : වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට
Local
18 September 2026
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට
Local
18 September 2026