ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිරවී ඇති නැව්වලට මඟ පෙන්වා ඒවා මුදාගැනීමේ ප්රයත්නයක් අද (04) සිට ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
නෞකා සිය ගණනකට සහ නාවිකයන් 20,000කට පමණ උපකාරී වන මෙම පුළුල් මෙහෙයුම පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මැයි 3 වන ඉරිදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ ඉරාන යුද්ධය හේතුවෙන් "මධ්‍යස්ථ සහ නිර්දෝෂී" රටවල් පවා පීඩාවට පත්ව ඇති බවයි. "අපි එම රටවලට පවසා තිබෙනවා, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා ඔවුන්ගේ නැව් මෙම සීමාසහිත මුහුදු මාර්ගවලින් ආරක්ෂිතව පිටතට ගෙන යාමට අප මඟ පෙන්වන බව," ඔහු එහි සඳහන් කර තිබුණා.

Latest News
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 28 වැනි සැකකරු ලෙස නිතිඥ තමරා කුමාරි නමැත්තිය නම් කරයි
Local
05 May 2026
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026