හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා මුදාගැනීම සඳහා ඇමරිකානු හමුදා මැදිහත් වුවහොත් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් අනතුරු අඟවා තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවලට ආරක්ෂාව සපයමින් පිටතට රැගෙන ඒමට ඇමරිකාව කටයුතු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් අනතුරුවයි ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.
ඇමරිකානු ජනාධිපතිවරයා එම මෙහෙයුම හඳුන්වනු ලැබුවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙසයි.

Latest News
ගතවූ පැය 10 තුළ වැඩිම වැස්ස කෑගල්ල මාලිබොඩට
Local
21 September 2026
දිට්වා විනාශ කළ මොරගහකන්ද පාලමේ වැඩ අරඹයි
Local
21 September 2026
දක්ෂිණ අධිවේගයේ ගැලණිගම-දොඩන්ගොඩ අතර වාහන 8ක් ගැටෙයි : 10ක් රෝහලට
Local
21 September 2026
ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය අලීමා ඛාන් අත්අඩංගුවට
Local
21 September 2026
වැසි සහ සුළං තත්ත්වය ඉහළට
Local
21 September 2026
ෆේස්බුක් ජාලයේ තාක්ෂණික බිඳවැටීමක්? : පරිශීලකයින් දහස් ගණනගෙන් පැමිණිලි
Local
21 September 2026
අතුරුගිරිය සහ හබරකඩ වෙඩි තැබීම්වල වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
Local
21 September 2026
වැසි නැති පොළොවට වැසි වසන්නට පිරිත් පැන් ගුවනින්
Local
21 September 2026
බහුතර බලය තිබුණත් ආණ්ඩුවේ ඒකාධිපති ගමන ජන බලයෙන් පරදවනවා – සජිත් ප්‍රේමදාස
Local
20 September 2026