අන්තර් නිර්වතන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළ අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ හේතුවෙන් හෙට (06) දිනයෙන් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවටයි එහි සඳහන් වෙන්නේ.
එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට සඳහන් වෙනවා.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර, උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
උතුරු සහ උතුරු - මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිතතත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.
තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
Local
23 September 2026
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්
Local
23 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 31.14කින් ඉහළට
Local
23 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක්: ඛනිජ තෙල් සභාපතිගෙන් හෙළිදරව්වක්
Local
23 September 2026
මත්තේගොඩ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක් – කෝටියකට අධික දේපළ විනාශයි
Local
23 September 2026
රුසියානු කාන්තාවක් ජාවාරම් කළ යුවළගේ සිරදඬුවම අඩු කරයි
Local
23 September 2026
පැසිෆික් සාගරය කළඹමින් ‘පෝලෝ’ සුළි කුණාටුව මෙක්සිකෝව දෙසට
Local
23 September 2026
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සුවිශේෂී තැන්.....
Local
23 September 2026
ක්‍රිකට්වල ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්
Local
23 September 2026
දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
23 September 2026