ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් "ගම්පහ බබා" ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(5) නියෝග කළා.
එදිනට සැකකරුට අදාලව නීති විරෝධී ලෙස රටින් පැනයමට පෙර වෙනත් වැරදි මත අත්අඩංගුවට ගෙන නඩු ගොනුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රිය අපරාධ විමර්ශන අංශයට නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරිය කළ ඇප ඉල්ලීමට අදාල නියෝගය එම වාර්තාව ලැබීමෙන් පසුව ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූවා.
මන්නාරම වෙරළක් හරහා නීති විරෝධී ලෙස බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් එහි සිට නේපාලයට පැන ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදු කරන ලද විමර්ශනයකට අදාලව සැකකරුට චෝදනා ගොනු කර තිබුණා.
මෙම සිද්ධියට අදාලව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් සහ පාතාල කල්ලි නායකයන් බව කියන ගම්පහ බබා, බැකෝ සමන්, නුගේගොඩ බබී, කෙසෙල්බද්දර පද්මේ යන සැකකරුවන් නීති විරෝධී ලෙස රටින් පලයෑම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා ගොනුකර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

Latest News
ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් විශ්‍රාම යාමට ආසන්නයි: ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
Local
19 September 2026
ග්‍රීන්ලන්තය ගැන ඩෙන්මාර්කය සමග එකඟතාවයකට පැමිණි බව අමෙරිකා ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
19 September 2026
රුසියානු සම්බාධක පනත් කෙටුම්පතට ට්‍රම්ප් අත්සන් තබයි: ඉන්දියාවට සහ චීනයට 100%ක තීරුබදු අවදානමක්!
Local
19 September 2026
සෞදියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජ් වෙනුවෙන් දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු එකතුවෙයි : සමාව දෙන්නැයි සෞදි රජුගෙන් ඉල්ලීමක් කරන්න සැරසෙයි
Local
19 September 2026
ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
Local
19 September 2026
ත්‍රිකුණාමලයෙ බාර් එකකට සුද්දෙ දෙන්න ගිය දෙකක් අල්ලයි
Local
19 September 2026
අධිවේගයේ යන සියළු මගීන්ට අද සිට සීට් බෙල්ට් අනිවාර්යයි
Local
19 September 2026
අද සිට වැස්ස වැඩිවෙන ලකුණු : ප්‍රදේශ රැසකට තද වැසි
Local
19 September 2026
CNN, MSNOW සහ Politico මාධ්‍ය ආයතන වෙත ධවල මන්දිරය තහනම් වෙයි
Local
19 September 2026
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026