2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද (05) ආරම්භ වුණා.
එහිදී පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළ වාහනය පෙන්වීමෙන් පසු තමා එම වාහනය ලුහුබැඳ ගිය බවයි.
පසුව තමා අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නවතා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් එහිදී රියැදුරු අසුනේ සිටි පුද්ගලයා, "මම පාඨලී චම්පික" යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු කියා සිටියා.
එම පුද්ගලයා අද අධිකරණයේ සිටිනවාදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගන් ප්‍රශ්න කළ අතර ඒ අනුව විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවකව මෙම සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබුවා.

Latest News
රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි
Local
05 May 2026
විජේ අනිද්දා දිවුරුම් දීමට සැරසේ
Local
05 May 2026
''ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි'' - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
05 May 2026
චීන මෝටර් රථ එපා - අමෙරිකානු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ට්‍රම්ප්ට ලිපියක්
Local
05 May 2026
විදෙස් ජාතිකයන්ට නිවෙස් කුලියට දෙන පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්
Local
05 May 2026
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026