General07 May 2026

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම යෝජනා සම්මතයට අදාළව අද (07) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 139කින් සම්මත වුණා.

ඒ අනුව, පක්ෂව ඡන්ද 145ක් ලැබී තිබෙනවා.

විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක්.
Related recommendation
Hiru TV News | Programmes