ඉදිරි පැය 36 දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.
Latest News
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි
Local
05 June 2026
වේල්ස් කුමර පිල පරදා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තියුණු ජයක්
Local
05 June 2026
"ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මැයි මාසයේදී 1.6කින් ඉහළට
Local
05 June 2026
පොහොර සහනාධාරය රුපියල් 5,000කින් ඉහළට
Local
05 June 2026