2026 ජගත් පරිසර දින ජාතික සැමරුම දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොටගත් වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තිය තුළ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

Latest News
වේල්ස් කුමර පිල පරදා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තියුණු ජයක්
Local
05 June 2026
"ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මැයි මාසයේදී 1.6කින් ඉහළට
Local
05 June 2026
පොහොර සහනාධාරය රුපියල් 5,000කින් ඉහළට
Local
05 June 2026
පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ වෙස්ලි පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
05 June 2026
SLT-MOBITEL PEOTV FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගනී
Local
05 June 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්
Local
05 June 2026
ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලෙහිත් වෙනසක් නැහැ
Local
05 June 2026
"අරවින්දගේ බිරිඳගේ දුරකථනයෙන් කපිලට කතා කර අධිකරණයට බාර විය යුතු බව මා කීවා": ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයේදී සාක්ෂි දෙමින් කියයි
Local
05 June 2026
දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ
Local
05 June 2026
රන් මිල පහළට
Local
05 June 2026