මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණිමට නියමිත බවට වාර්තා වනවා.
එම කණ්ඩායම ඉදිරි සතිය තුළ බොහෝ දුරට මෙරටට පැමිණෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔවුන් ක්‍රීිඩා අමාත්‍යවරයා, නව ක්‍රිකට් පරිවර්තන කමිටුව, හිටපු විධායක කමිටුව මෙන්ම ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්ව හමුවී සාකච්ඡා කරනු ඇති.
ඉන් අනතුරුව, අයි.සී.සී.ය විසින් මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ශම්මි සිල්වා ප්රමුඛ හිටපු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ක්‍රීිඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කරමින් තාවකාලිකව එහි පරිපාලනය වත්මන් පරිවර්තන කමිටුවට පවරන බව ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කළ්.

Latest News
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026
සජිත් රනිල් මුලසුනේ - විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳ විපක්ෂයේ ප්‍රබලයින්ගේ හමුව ඇරඹේ
Local
23 July 2026
විදේශ ඇමති විජිත, අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
Local
23 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අගෝස්තු 03 දක්වා කල් තැබේ
Local
23 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 49.81 කින් ඉහළට
Local
23 July 2026
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026