ශ්‍රී ලංකාවට සංචාරක කටයුතු සඳහා පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයන් සඳහා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය (ETA) ලබා ගැනීම අනිවාර්ය කරමින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මෙම නව රෙගුලාසිය 2026 මැයි 25 වැනි දින සිට බලාත්මකයි.
එහිදී, ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සංචාරකයන් විසින් eta.gov.lk යන නිල වෙබ් අඩවිය හරහා අදාළ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය (ETA) ලබා ගත යුතුයි.
මාලදිවයින් ජාතිකයන් සඳහා දින 90ක සංචාරක වීසා පහසුකම ETA පද්ධතිය හරහා කිසිදු ගාස්තුවකින් තොරව (නොමිලේ) ලබා දෙනු ඇති.

Latest News
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026