රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 4,000 කට නේවාසිකාගාර පහසුකම් නොමැති බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (25) අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් සඳහන් කළේ, අයවැයෙන් මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි.
මේ අතර, සමෘද්ධි පරිගණක සහකාරවරුන්ගේ සංගමය අද සෙත්සිරිපායට පැමිණ සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයා සහ විෂයභාර අමාත්‍ය උපාලි පන්නිලගේ වෙත සංදේශයක් භාර දුන්නා.
ඒ දේශපාලන පළිගැනීම් මත පදනම්ව තමන්ට අහිමි කරන ලද සමෘද්ධි පරිගණක සහකාර ස්ථීර තනතුරු සහ ඊට අදාළ හිඟ දීමනා වහාම ලබාදෙන ලෙස බල කරමින්.
එමෙන්ම, රජයේ මුද්‍රණාල සේවකයින් අද කෑම පැයේදී මුද්‍රණාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූයේ වැටුප් වලින් සියයට 75 ක මුදලක් කපා ඇති බව පවසමින්.

Latest News
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026