කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්තයකට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් දැඩි දේපළ හානියක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එසේම ඒ හේතුවෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව කුවේට් හමුදාව පවසනවා.
කුවේට් ප්රවෘත්ති ඒජන්සිය (KUNA) වාර්තා කර ඇත්තේ, නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් අත්හිටුවා ඇති බවත්, අනෙකුත් ගුවන් ගමන් විකල්ප ගුවන් තොටුපළවල් වෙත හරවා යවන බවත්, කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය ද ප්‍රකාශ කළ බවයි.
මෙම ඉරාන ප්‍රහාරය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ‘T1’ ගොඩනැගිල්ලට එල්ල වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026