ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ අතර ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර සොරකමක් සම්බන්ධයෙන් බෙරලපනාතර, දංදෙණියකන්ද පදිංචි 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ (03) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙම 16 හැවිරිදි සැකකරුට අදාළ සොරකම සම්බන්ධයෙන් පැමිණිලි කළ පාර්ශවය විසින්ම අමානුෂික ලෙස පහර දී ඇති බවට, ඔහුගේ මව විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් සහ සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝ දර්ශන පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ ගාල්ල මූලස්ථාන පොලිසිය මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මිලිද්දුව, ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන වයස අවුරුදු 40 වන සොරකම පිළිබඳ මුල් පැමිණිලිකාරිය, වයස අවුරුදු 47ක් වන පැමිණිලිකාරියගේ සැමියා, වයස අවුරුදු 17 වන දියණිය සහ වයස අවුරුදු 19 වන පුතායි.
පහරදීමට සම්බන්ධ මෙම සැකකරුවන් සිව්දෙනා අද (04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම දේපළ සොරකම මෙන්ම එම සැකකරුට සිදුකළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කරමින් පවතිනවා.

Latest News
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්ය කෙරෙන පනතට කථානායකගේ අත්සන
Local
04 June 2026
කෝපි වගාව ප්‍රවර්ධනයට නව රක්ෂණාවරණයක්
Local
04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා
Local
04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි
Local
04 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.25ක් ලෙස සටහන් වෙයි
Local
04 June 2026
ලොරි රථයකට යටවී යතුරුපැදිකරුවෙක් මරුට
Local
04 June 2026
කාර් රථයක් ත්‍රීරෝදයක ගැටී සිඟිත්තියක් ජීවිතක්ෂයට
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මුදාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත
Local
04 June 2026
කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසක සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට
Local
04 June 2026
ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට ආධාර දුන් තවත් සැකකරුකුවෙක් අත්අඩංගුවට
Local
04 June 2026