බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන්.
සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
"ට්‍රම්ප්ගේ අත්සන ශුන්‍යයි, කිසිදු වටිනාකමක් නෑ" - ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්
Local
19 July 2026
අධිවේගයේ බස් රථ ගින්න නිසා කොළඹින් එන වාහන වැලිපැන්නෙන් පිටවන්නැයි උපදෙස්
Local
19 July 2026
පාපන්දු කුසලාන අවසන් තරගය නිසා කේරළයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්
Local
19 July 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026
ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි
Local
19 July 2026