ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි කරමින් මහා ජනතාව තුළ පොලිසිය කෙරෙහි වෛරය සහ අප්‍රසාදය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය හරහා සංසරණය ලිඛිත සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියා.
පොලිස් මූලස්ථානය විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළ සිටි ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානියක් වන අයුරින් සහ මහජනතාව තුළ පොලිසි ස්ථානය කෙරෙහි වෛරය සහ අප්‍රසාදය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය තුළ ලිඛිත සටහන් සංසරණය වෙමින් පවතින බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු වර්තා කරන ලෙස නියෝග කළා.

Latest News
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
Local
17 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026