කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන්, එම උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරනවා.
ඒ අනුව, අද (13) පස්වරු 7.30 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පස්වරු 7.30 දක්වා වලංගු වනු ඇති.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ පවතින වර්ෂා රටාවන් විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු හෝ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බවයි.
මේ හේතුවෙන්, බුලත්සිංහල, මදුරාව, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි එම නිවේදනයේ සඳහන්.

Latest News
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
Local
21 July 2026